Skip to main content

Posts

Showing posts from March, 2018

2 in 1..

පෘතුවියේ මෙන්ම කියවෙනා පරිදි දිව්‍ය විමාන,දිව්‍යලෝකයන්හීද ස්ත්‍රීයට සමාන අනර්ඝ වස්තුවක්, කුතුහලයක් නොමැති තරම්ය.. හංසයන්ට සමාන වූ පියයුරු, උකුල මතින් ගොඩනැගුනු මනස්කාන්ත දර්ශනය සිත් පැහැරගනී.. නෙත් පැහැරගනී.. කොටින්ම කාන්තාව සමාජය ඉදිරියේ මෙවලමක්... අරාබි ලඳුන්, ලාංකීය කුල කාන්තාවන්, ඉන්දීය Red Zone කතුන්, ලංකාවේ බඩු, පට්ට කෑලි, මොවුන් සියල්ලම ස්ත්‍රීන්ය.. මේ මොන තැනකදී වුවද සුන්දර ස්ත්‍රී සිරැරට ලොල් වීම සමාන්‍යයකි.. මේ අතිශය සමාන්‍ය සිදුවීමේදි නිරුවත මාර්කට් වීම අතීතයේ සිටම පැවතුනි.. මිනි ගවුමේ සිට වැඩිහිටියන්ට පමණයි.. ලීක් වුන ඒවා තෙක්ම ආවේ මේ මාර්කට් වීමයි.. සරලවම ස්ත්‍රී ශරීරය වෙන්දේසී වීමයි.. ලිපියෙහි  "2 in 1" මාතෘකාව ගත් කල මෙතෙක් කියවූ දේ මල විකාරයක්මැයි යැයි හැඟෙනු ඇත.. සිටින්න.. මාතෘකාවට ආරම්භක් ගත්තා පමණි.. තාක්ෂණයේ පරිනත අවදියක ජීවත් වන අපි එයින් සිදුවන හොඳ නරක දෙක ⁣කෙරෙහිම අවදානය යොමුකිරීම අත්‍යවශ්‍යය.. අප කතාවේ මූලය කාන්ණාඩියයි.. නිකම්ම  කන්ණාඩි නොව 2 in 1 කණ්ණාඩියි. මොකක්ද මේ 2 in 1 කියන්නේ.. මම ඔබට සරලවම පැහැදිලි කලොත් මා වීදුරුවක් ඉදිරියේ සිටින්නේ නම් එයි