මෝල්ටාව (Malta)...
මෝල්ටාව (Malta) නැත්නම් මොල්ටා ජනරජය.. අහල තියෙනවද ? හැමෝගෙම උත්තරේ වේවී.. නෑ.. එහෙම රටක් තියනවද? තියනවා.. මේ ලොකේ අපි කොතෙකුත් අහල නැති, නොදන්න, නොගිය සුන්දරම රටවල් අතරින් එකක් මොල්ටාව... දකුණු යුරෝපයේ පිහිටි දූපත් රාජ්‍යයක් වන මොල්ටාව කිලෝමීටර් 333 ක් උතුරින් ලිබියාවටද, කිලෝමීටර් 80 ක් දකුණු දෙසින් ඉතාලියටද වන පරිදි පිහිටා ඇති අතර වර්ග කිලෝමීටර් 316ක වපසරියකින් යුක්තයි... ජනගහනය 450,000 අඩු මේ රට ලෝකයේ කූඩාම රටවල් අතරටත්, ජනගහනය අඩුම රටවල් අතරටත් ගැනෙනවා. රටේ ප්‍රධාන භාෂාවන් ලෙස Maltese සහ English භාවිතා වන අතර බහුතරය රෝමානු කතෝලිකයන් වනවා..
මෝල්ටාවට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර රටපුරා පෙෘරාණික ස්ථාන රාශියක් දැක ගත හැකියි... සෞම්‍ය දේශගුණයත්, සංචාරක ආකර්ශන රැසකුත් නිසා ජනප්‍රිය සංචාරක ස්ථානයක් ලෙස සැලකෙනවා.. පහතින් ඇත්තේ මෝල්ටාව සතු සංචාරක ස්ථානයි..
1. Azure Window
මේ රූපය නම් නොදැක්ක කෙනෙක් නැතුව ඇති.. සුප්‍රකට Game of trones කතා මාලාව නරඹපු අයෙක් නම් මේ ස්ථානය හොඳින්ම හඳුනාගනිවී. මීටර් 28 ක් උස මෙම ස්වාභාවික අාරුක්කුව මොල්ටාවල Gozo නම් ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. Game of trones කතා මාලාවේ දර්ශන තලයක් ලෙසද.. තවත් ජාත්‍යන්තර චිත්‍රපට කිහිපයකම දර්ශන තලයක් ලෙස මෙම ස්ථානය සුප්‍රසිද්ධයි.
2. Blue Lagoon
මෝල්ටාහී තවත් සුවිශේෂී සංචාරක ආකර්ශනයක් ලෙස නම් දරන නිල් කලපුව ඦායාරූප ශීල්පීන් අතර බෙහෙවින් ජනප්‍රියයි.. jelly fish බහුල කලපුවක් වන අතර සංචාරයේදී ඒ පිලිබඳ සැලකිලිමත් වීම අනිවාර්ය කරුණකි.
3. Saint john's Co - Cathedral

(මෝලටා හි ජාතික කොඩිය)
රටේ අගනගරය වෙන්නෙ Valletta යි. වර්ග කිලෝමීටර් 0.8 වපසරියක් හෙබි ඉතාම කුඩා අගනුවරක් වල Valletta ව යූරෝපීය සංගම් රටවල් අතරින් කුඩාම අගනුවර වශයෙන් සැලකෙනව.. තවද UNESCO ව මගින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා..
මෝල්ටාවට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර රටපුරා පෙෘරාණික ස්ථාන රාශියක් දැක ගත හැකියි... සෞම්‍ය දේශගුණයත්, සංචාරක ආකර්ශන රැසකුත් නිසා ජනප්‍රිය සංචාරක ස්ථානයක් ලෙස සැලකෙනවා.. පහතින් ඇත්තේ මෝල්ටාව සතු සංචාරක ස්ථානයි..
1. Azure Window
මේ රූපය නම් නොදැක්ක කෙනෙක් නැතුව ඇති.. සුප්‍රකට Game of trones කතා මාලාව නරඹපු අයෙක් නම් මේ ස්ථානය හොඳින්ම හඳුනාගනිවී. මීටර් 28 ක් උස මෙම ස්වාභාවික අාරුක්කුව මොල්ටාවල Gozo නම් ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. Game of trones කතා මාලාවේ දර්ශන තලයක් ලෙසද.. තවත් ජාත්‍යන්තර චිත්‍රපට කිහිපයකම දර්ශන තලයක් ලෙස මෙම ස්ථානය සුප්‍රසිද්ධයි.
2. Blue Lagoon
මෝල්ටාහී තවත් සුවිශේෂී සංචාරක ආකර්ශනයක් ලෙස නම් දරන නිල් කලපුව ඦායාරූප ශීල්පීන් අතර බෙහෙවින් ජනප්‍රියයි.. jelly fish බහුල කලපුවක් වන අතර සංචාරයේදී ඒ පිලිබඳ සැලකිලිමත් වීම අනිවාර්ය කරුණකි.
3. Saint john's Co - Cathedral
Valletta වල පිහිටි රෝමානු කතෝලික දේවස්ථානයක් වන මෙය වර්ශ 1572 ත් 1577 ත් අතර ඉදීවී තිබෙනවා.
- බුද්ධික විජේවර්ධන
- බුද්ධික විජේවර්ධන
: Game of trones බලපු කට්ටිය මතකද බලමු මේ location ටිකත්..
මූලාශ්‍ර :
Wikipedia.com
Brithanica.com
Pinterest.com
Youtube/tourisminmalta
Wikipedia.com
Brithanica.com
Pinterest.com
Youtube/tourisminmalta
Comments
Post a Comment